Header Ads

සුරූපී ගායිකා Ariana Grande ගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video


ජනප්‍රිය ගායිකා Ariana Grande ගේ යැයි පැවසෙන අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.

මෙම වීඩියෝවේ සිටින තරුණයා Ariana ගේ පැරණි පෙම්වතා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එමෙන්ම මෙම වීඩියෝව මුල්වරට නිකුත් කර තිබූ වෙබ් අඩවිය මෙය  රහස් කැමරාවකින් රූගත කර ඇතිබවටත් පවසා තිබෙනවා.

තවද එම වෙබ් අඩවිය විසින් මෙම වීඩියෝව ඩොලර් 100 ක මුදලට අලෙවි කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිවෙලා. 

කෙසේ වෙතත් මෙම වීඩියෝව ව්‍යාජ එකක් බවත්   Ariana ට අපහාස කිරීමේ අරමුණින් තාක්ෂණය යොදාගෙන සැකසූ එකක් බවත් ඇතැම් විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

නමුත් මේ වීඩියෝව සම්බන්ධයෙන් Ariana මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.



සම්පුර්ණ උපුටගනිමකි.



No comments