Header Ads

දකින කාගෙත් ඇස් වශීකරගන්න සරාගී සහකාරියන්ගේ ඉල්ලුම ඉහළට - Photo



ඕනෑම පිරිමියෙක් කැමති තමන්ගේ දුක සැප බෙදාගන්න පුළුවන් සහකාරියක් තමන්ට ළඟ සිටිනවට. ඒ දෙයට වයස බලනොපාන බව ඕනෑම කෙනෙක් දන්න දෙයක්.


මේ වනවිට තමන්ගේ සහකාරිය ලෙස රබර්වලින් සැකසු සරාගී බෝනික්කන් වෙත අවධානය යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ වනවිට ජපානය තුල අවුරුද්දකට මෙවැනි බෝනික්කන්ගේ අලෙවිය 2000 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව සෑම අවුරුද්දකම ඉහල යමින් පවතින බවයි සඳහන් වන්නේ.
මෙම බෝනික්කන් දැන්වන විට කෘතීම බුද්ධියක් සමඟින් නිපදවීමට ජපානය සමත් වී තිබෙනවා.
ජපානයේ මේ බෝනික්කන් භාවිතා කරන බොහෝ පිරිමින් පවසන්නේ මේ බොනික්කන් සැබෑ කාන්තාවන් මෙන් මුදල් වෙනුවෙන් ඔවුන්ට වංචා නොකරන බවයි.

වීඩියෝ හා ඡායාරූප කිහිපයක් පහතින්.



No comments